+82 10-3871-3359 / +82 10-2654-3359 / +94 76-126-3385

EPS Topik Quiz

desc

EPS-TOPIK March 2024

EPS Topik Quiz

desc

EPS-TOPIK 2024/2025 Paper පන්තිය
කොරියන් විභාගෙට යන්න කලින් කොරියන් විභාගෙ කරමුද?
  • ඔයා EPS-TOPIK විභාගේ ලියලා කොරියාවට එන්න ඉන්න කෙනක් නම් මේක ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕන පැකේජ් එකක්.
  • සරලවම කිව්වොත් මේක නිකන් හරියට ඔයා කොරියන් විභාගේට යන්න කලින් පේපර් එක කරනවා වගේ වැඩක්.
  • ඇත්ත EPS-TOPIK විභාගේට එන පේපර් වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20කට වඩා වැඩි ප්‍රමාණයක් අපි මේකෙ ඇතුලත් කරල තියෙනවා.
  • හරියට ටයිමින් වලට Paper එක කරන්න වගේම ,Paper එක අවසානයේ ලකුණු ප්‍රමාණයත් ඔයාට පෙන්වන නිසා ඔයාගේ දැනුම මට්ටම චෙක් කර ගන්න වගේම ඔයා මොනවටද තව අවධානය යොමුකරන්න ඕනෙ කියලත් ඔයාට දැනගන්න පුළුවන්.
  • ඉතින් මේ පැකේජ් එක ඩිසයින් කරල තියෙන්නෙ ඔයාල අපි හැමෝම දන්න දකුණු කොරියාවේ ටියුෂන් වල අංක් 1කේ ගුරුවරයා ,කොරියන් ගුරු.
  • දකුණු කොරියානු ජනරජයේ අධිකරණ භාෂා පරිවර්තකයෙකු විදියට තමයි එයා වැඩ කරන්නෙ.
  • ඉතින් මේ වටිනා අවස්ථාව මග හැර ගන්න එපා.ඔයත් අදම සම්බන්ධවෙලා කොරියන් විභාගේට යන්න කලින් කොරියන් විභාගේ ගොඩදාගන්න.