+82 10-3871-3359 / +82 10-2654-3359 / +94 76-126-3385

About us

Our Identity in Depth: Join Us on a Tour of Korean Guru through About Us

EPS-TOPIK - අපි සරලයි අසමසමයි

Our Vision

E9 වීසා බලපත්‍රය යටතේ ශ්‍රී ලංකාවේ සිට දකුණු කොරියාවට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට EPS-TOPIK විභාගය සමත් වීම සඳහා අවශ්‍යය මග පෙන්වීම ලබාදීම හා කොරියානු භාෂාව හා සංස්කෘතිය සම්බන්ධ අධ්‍යාපන වැඩමුළු පැවැත්වීම අපගේ මූලික අරමුණ වේ

ගුරුවරයාගේ සුදුසුකම් හා පලපුරුද්ද

  • ආචාර්ය උපාධිය හදාරමින් සිටි - PhD (Reading)
  • මැලේසියාවේ පශ්චාත් උපාධිධාරීයෙකි - MSc (Supply Chain Management , Asia e University Malaysia)
  • ශ්‍රී ලංකාවේ ගණිතය පිළිබඳ ගෞරව උපාධිධාරීයෙකි - BSc.Hon's (Mathematics)
  • ශ්‍රීලංකා සැපයුම් සහ ද්‍රව්‍ය කලමනාකරන ආයතනයේ සාමාජිකයෙකි (Associate Member of Institute of Supply and Meterials Management of Sri Lanka)
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි- DBF (IBSL)
  • ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි- DBA(ICMASL)
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ගිණුම්කරණය හා ව්‍යාපාර පිළිබඳ සහතිකපත්‍ර ලාභියෙකි- CAB II (ICASL)
  • ශ්‍රී ලංකා විවෘත විශ්ව ව්ද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර ලාභියෙකි - CCHRM (OUSL)
  • අධිකරණ භාෂා පරිවර්තකයෙකි - (Korean to Sinhala)
  • කොරියාවේ අධිකරණ අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන 사회통합 (KIIP) වැඩසටහනේ 5 වන අදියර සමත් කොරියන් භාෂා ගුරුවරයෙකි